පාන්
පාන් යනු සාමාන්‍යයෙන් කලක් තබා ගත නොහැකි ආහාරයකි. එහෙත් ඇතැමුන් පාන් ශීතකරණයේ තබන්නට පුරුදුවී සිටින්නේ නරක්වීම තරමක් දුරට හෝ වළක්වා ගන්නටය. එහෙත් එයින් වන්නේ පාන් වියලි ස්වභාවයට ඉක්මනින් පත් වීම සහ ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයකට පත් වීමයි.
ඔබගේ මුළුතැන්ගෙයි ඇති කබඩයක ලාච්චුවක් වැනි තැනක පාන් ගබඩා කොට තැබීම වඩාත් සුදුසුය. ඔබට වඩාත් කල් තබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති නම් පෙති කපා ශීත කොට නැවත කර, කර ගෙන භාවිත කළ හැකිය.
No comments:
Post a Comment