Wednesday, March 8, 2023

කාර්යාල කාර්ය සහායක


 රැකියා විරහිත තරුණයකු සමාගමක කාර්යාල කාර්ය සහායක තනතුරකට අයදුම් කළා. සමාගමේ හිමිකරු මේ තරුණයාව සම්මුඛ පරීක්ෂණයකට යොමු කළා. ඉන්පසු කාර්යාල බිම ඔහු ලවා පිරිසිදු කරවා ගත්තේ ඔහුගේ ප්‍රායෝගික ශක්‍යතා පරීක්ෂා කරන්නටයි. 

“අප ඔබව තෝරා ගන්නවා.” සමාගමේ හිමිකරු තරුණයාට කීවා. “මට ඔබේ ඊ මේල් ලිපිනය දෙන්න. මම ඒ ලිපිනයට ඔබ පුරවා අපට බාර දිය යුතු පෝරමය එවන්නම්. ඒ වගේ ම ඔබ මෙහි කටයුතු පටන් ගත යුතු දිනයත් දන්වා එවන්නම්.”
තරුණයා කිසියම් ප්‍රශ්නයකට මුහුණ දුන්නාක් වැනි වුණා. ඒත් ඔහු පිළිතුරක් ලබා දුන්නා.

“මට පරිගණකයක් නැහැ. ඒ වගේ ම ඊ මේල් ලිපිනයකුත් නැහැ.” ඔහු කීවා.
“ඒ ගැන කනගාටුයි.” සමාගමේ හිමිකරු කීවා. “ඔබට ඊ මේල් ලිපිනයක් නැති නම් අපේ සමාගමට සම්බන්ධ වෙන්නට බැහැ. ඒ නිසා ම ඔබට මෙහේ රැකියාවට බඳවා ගන්නට හැකියාවකුත් නැහැ.” හිමිකරු දන්වා සිටියා.
ජීවිතය පිළිබඳ අපේක්ෂා සිතින් රැස් කරමින් තරුණයාට ඒ සියල්ලෙන් බැහැර වන්නට වුණා. කිසිදු බලාපොරොත්තුවකින් තොරව ම ඔහු මඟට බැස්සා. තමන් ඊළඟට කුමක් කළ යුතුදැයි ඔහු දැන සිටියේ නැහැ. ඔහු සන්තකව ම තිබුණේ ඩොලර දහයක් පමණයි.

මේ මුදලින් කුමක් කරන්න ද? ඔහු කල්පනාවක යෙදුනා. යම් තීරණයකට එළඹි තරුණයා පොදු වෙළඳ පොළට ගියා. තමන් අත ඇති මුළු මුදල ම වියදම් කළ ඔහු තක්කාලි ඇසිරූ පෙට්ටියක් මිලට ගත්තා. ගෙයින් ගෙයට, දොරින් දොරට ගියා. පෙට්ටියේ වූ තක්කාලි සියල්ල ම අලෙවි කර ගත්තා. දෙපැයක්වත් යන්නට පෙර ඔහු තමා අතේ මුලින් ම තිබූ මුදල මේ වන විට දෙගුණ කර ගෙන තිබුණා.
එතැනින් නතර නොවූ ඔහු තව දෙවතාවක් ම මෙසේ තක්කාලි මිලට ගැනීමත් අලෙවි කිරීමත් නොකඩවා ම කළා. තරුණයා තම නිවසට ගියේ ඩොලර හැටක මුදලක් අතැතිවයි.

ඒ අනුව තරුණයා එක කරුණක් පිළිබඳව තීරණයකට ආවා. ඒ, තමාට මේ ක්‍රමයෙන් යම් දියුණුවක් ලැබීම කළ හැකි බවයි. පසුවදා සිට උදෑසනින් ම තම තක්කාලි අලෙවි කටයුතු සඳහා පිටත්ව යන්නට පුරුදු වූ ඔහු නිවසට ආවේ බොහෝ සවස්වීයි.

තරුණයා ක්‍රමයෙන් දියුණුව කරා පා නගමින් සිටියා. තම වෙළඳ කටයුතු සඳහා ඔහු කරත්තයක් මිල දී ගත්තා. ඒ මුල් ම පියවරයි. දෙවැනි පියවර වූයේ වඩා විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක් මිල දී ගැනීමයි. පසුව තමන්ගේ අලෙවි භාණ්ඩ තමන් විසින් ම ප්‍රවාහනය කළ හැකි ආකාරයේ රථ සමූහයක ම හිමිකරුවකු බවට පත් වුණා.
පස් වසරක් ගත වන විට මේ තරුණයාගේ සමාගම නගරයේ ප්‍රධානත ම ආහාර ද්‍රව්‍ය අලෙවිකරන සමාගම්වලින් එකක් බවට පත් වී තිබුණා.

තමාගේත් තම පවුලේත් ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව ගැන කල්පනා කළ ඔහු රක්ෂණාවරණයක් ගැනීමට කල්පනා කළා. 
රක්ෂණ සමාගමක නියෝජිතයකු කැඳ වූ ඔහු තමන්ට ගැළපෙන රක්ෂණ සැලසුමක් තෝරා ගත්තා. මූලික සාකච්ඡාව අවසන් වූ පසු රක්ෂණ නියෝජිතයා තරුණයාගෙන් ඔහුගේ ඊ මේල් ලිපිනය ඉල්ලා සිටියා. තරුණයා එනම් වර්තමාන සමාගම් හිමිකරු කියා සිටියේ තමන්ට ඊ මේල් ලිපිනයක් නැති බවයි. 
රක්ෂණ නියෝජිතයා ඔහු දෙස බැලුවේ කුතූහලයෙන්. ඒ කී දේ විශ්වාස කිරීමට අපහසු ලෙසින්.

“ඔබට ඊ මේල් ලිපිනයක් නැති ද?” රක්ෂණ නියෝජිතයා ප්‍රශ්න කළේ පුදුමයෙන්.  “එවැන්නක් නැතිව වුවත් ඔබ මේ සා විශාල දියුණුවක් ලබා තියෙනවා. ඔබට නිකමටවත් හිතෙනව ද ඔබටත් ඊ මේල් ලිපිනයක් තිබුණා නම් ඔබේ තත්ත්වය කුමක් වේද කියා?”

මඳක් නිහඬව සිටි තරුණයා පසුව පිළිතුරක් දුන්නා.

“ඔව්. කාර්යාල කාර්ය සහායකයෙක්.”

(මූලාශ්‍ර ඇසුරිනි. කර්තෘ අඥාතයි.)




Saturday, March 4, 2023

Priest and Pilot - (A quoted post)


 

Self Confidence - ආත්ම විශ්වාසය


 Believing in yourself and your abilities would be the first step to building self-confidence within you.

ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමේ අතිශය මූලික පියවරක් වන්නේ        තමා ගැන හා තම දක්ෂතාවන් ගැන විශ්වාසය තැබීමට හුරු වීමයි.

Practice positive self-talk - be sure to talk to yourself positively and encouragingly. Avoid any negative self-talk, which can be damaging to your self-confidence.

ධනාත්මක ලෙසින් කළ හැකි ස්වයං කථනය - වඩාත් ධනාත්මක ලෙසින් හා ධෛර්යය වැඩෙන ලෙසින් තමාට ම කතා කිරීම වැදගත්. “නෑ” හා “බෑ” ලෙසින් නැගෙන ඍණාත්මක තත්ත්වයෙන් බැහැර වීමත් කළ යුතුයි. එසේ නොවුනහොත් ආත්ම විශ්වාසය යන පදනම දෙදරනු ඇති.


Set goals and celebrate your successes - setting and reaching small goals can help to build self-confidence. Celebrating your successes, no matter how small, is also vital for building self-confidence.

තමන් විසින් ම ඉලක්ක තබා ගැනීම මෙන් ම ඒ ඉලක්ක සපුරා ගත් පසු ඒ  ගැන සතුටින් යුතුව කල්පනා කිරීමත් වැදගත්. තමන් විසින් යෝජනා කරනු ලබන්නේ සුළු ඉලක්ක වුවත් එය වැදගත් නැහැ. විය යුත්තේ කුඩා වුවත් විශාල වුවත් ඉලක්ක නියම කොට ගෙන ඒවා හඹා ගොස් සාර්ථක ප්‍රතිඵල ලැබීමයි. ඒ හරහා ද තමන්ගේ ආත්ම විශ්වාසය වඩාත් ප්‍රබල කර ගත හැකියි.

Challenge yourself - taking on new challenges and learning new skills can help build self-confidence.

ඔබ ඔබට ම අභියෝගයක් වන්න. - අලුත් අභියෝග කෙරෙහි උනන්දු වන්න. එවැනි අභියෝග හරහා වඩාත් දැනුම්වත් වන්න. එවැනි තත්ත්වයන් මත ඇතිවන දක්ෂතා ඔබේ ආත්ම විශ්වාසය වඩාත් තහවුරු කරයි.

Be kind to yourself - practice self-care and look after yourself,  physically and mentally. Acknowledge and appreciate your strengths and successes.

ඔබ ඔබට ම කාරුණික වන්න. තමන් ගැන වඩාත් උනන්දු වන්න. කායිකව මෙන් ම මානසික ව වඩාත් දිරිමත් වෙන්න.  තම හැකියා හා දක්ෂතා මෙන් ම තමන් ලබන සාර්ථකත්වය ගැන විශ්වාසය තබන්න. ඒ සියල්ල අගය කරන්න. 



 

A Healthy Life

 Living a healthy life cycle is essential to lead a long and fulfilling life. A healthy life cycle encompasses more than just following a diet, exercising, and managing one’s stress levels; it involves finding balance across all aspects of life, giving your body and mind the necessary tools to thrive.

 

Primarily, a healthy life cycle begins with practising healthy habits as early as possible. Eating nutritious meals with a variety of fruits and vegetables, choosing a physical activity, getting enough sleep, and managing stress levels are all components of a healthy life cycle. Eating nutritious meals helps for proper growth and development and fights many illnesses such as cancer, heart disease, and diabetes. Regular physical activity keeps your body in shape and can increase your lifespan, and getting the optimal amount of rest helps your body recharge so that it can keep up with all the demands it may face each day. Stress management is also important as it can take a toll on one’s mental and physical health.

 

Additionally, it is important to find balance in all areas of life. Working hard towards your aspirations is essential, however, it is also important to take time to relax and enjoy the people and nature around you. Living in balance means that you should strive for a balance between working hard and “playing hard”. It is important to establish a healthy work-life balance, taking time to invest in friendships and hobbies.

 

Another important element to living a healthy life cycle is understanding the concept of how stress and negative thoughts can put a strain on one’s overall well-being. Stress can impact physical and mental health and can be caused by the environment and other external factors or the thoughts and situations in one’s head. In order to break out of a cycle of negative thoughts, it is important to practice mindfulness and meditation. Making sure to challenge worries and stress through different outlets, such as exercise, journaling, or expressing your feelings will also help create a positive cycle for living and provide more clarity for the future.

 

Finally, having a positive attitude is an essential component of creating a healthy life cycle. Fostering a sense of kindness and taking time to appreciate the good in life can do wonders for one’s well-being. Moreover, self-care and practising self-love allow for emotional release and relaxation. Taking care of yourselves is essential for creating a healthy life cycle.

 

Living a healthy life cycle allows individuals to have a long, healthy and fulfilling life. While it may not be the easiest thing to do, it is possible. Taking into account all the components of a healthy life cycle, understanding how to find balance, coping with stress and negative thoughts, and having a positive attitude are all key elements to living a healthy life cycle. Taking the necessary steps to achieve these goals will help one live a long and healthy life.

 

English Language - CONTRACTIONS


Contractions are one of the most commonly used features of the English language. A contraction is a form of a word or phrase that has been shortened by omitting certain letters and sounds. A contraction can also be defined as a shortened way of speech or writing, often to make language quicker and more efficient.

 

Contractions form an important component of spoken English as they are used to express certain ideas quickly, such as ‘I’m’ meaning ‘I am’ or ‘he’d’ meaning ‘he would’ or ‘he had’. The use of contractions also helps to give a speech a more natural and casual feel, which can make it easier and faster for speakers to communicate.

 

Contractions are created by taking a word or phrase and combining two or more letters or sounds from that phrase into one. For example, the contraction ‘can’t’ is made up of the two words ‘can’ and ‘not’. Contractions are also created by combining verb forms and auxiliary verbs, such as the contraction ‘isn’t’ which is a combination of the verb ‘is’ and the auxiliary verb ‘not’.

 

In English, contractions are most often used in informal contexts, such as everyday conversations or in informal writing. In more formal contexts, such as academic writing, contractions should generally be avoided. This is because contractions are often seen as unprofessional or casual, which can make it harder to communicate in a formal setting.

 

The use of contractions can also be considered a stylistic choice. For example, some authors may choose to use them to give their writing a more conversational and casual tone, while others may choose to avoid using them in order to maintain a more formal manner.

 

In conclusion, contractions are an important English language feature and are used to quickly and efficiently express certain ideas and feelings. Although they should generally be avoided in formal contexts, they can also be used as a stylistic choice to give writing a more casual and conversational feel.