Tuesday, October 27, 2020

කොග්ගල මහා ප්‍රාඥයා

 






                                                    





                                                  
                                          



   






























                                                   



“ජීවිත සටනකි ඇත්තේ”

 “ජීවිත සටනකි ඇත්තේ”

පින්නේ තෙමුණු කූසුමක සිරි විඳින්නට

හිමිදිරි  උදේ  සියොතුන් නද අසන්නට

සිත තුළ පැතුම්  පුරවා ගෙන සිටින්නට

කවුරුද ආස  නැති දිවි මඟ රැඳෙන්නට


මුළු ලෝකයම බියෙනුයි සලිතව යන්නේ

රෝගී බවේ කරුමෙන්  දන බිය ගන්නේ

ජීවත්වීම   කෙලෙසද  සතුටක්   වන්නේ

රෝගය  නමැති  සතුරා  බිය  වද්දන්නේ


ලෝකය  දියුණු  බව  කීවට සැක ඇත්තේ

මිනිසුන්  මැරෙද්දී  ඖෂධ   තව  නැත්තේ

ඖෂධ සොයන්නට තව කල් යනු ඇත්තේ

ඒ    වනතුරුම   ජීවිත   සටනකි   ඇත්තේ

Thursday, October 22, 2020


 

ජීවිතයේ මුරදෙවි