Thursday, September 29, 2022

5 ශ්‍රේණිය - ප්‍රශ්න සහ පිළිතුරු - 7 වැනි පියවර

Important sayings

                                 

                             Important sayings     

    Ranatunga  Karunananda—An athlete

                                                                                                                              


Ranatunga Karunanada 

The Olympic spirit is not to win, but to take part, so I came there, I took part in the             10, 000 meters and completed my rounds.  

රණතුංග කරුණානන්ද

ඔලිම්පික් හි නියම අර්ථය වන්නේ ජයග්‍රහණය ම නොවේ. තරග සහභාගීත්වයයි. මගේ සහභාගීත්වය මීටර් 10,000 සඳහා ලබා දුන් අතර ඒ සම්පූර්ණ දුර ප්‍රමාණය මා දිව ගොස් අවසාන කළා. 

                                                   Winston Churchill

Former Prime Minister of the United Kingdom

 

   Success is not final, failure is not fatal: it is the courage to continue that counts.
සාර්ථකත්වය යනු අවසානය නොවේ. පරාජය ලැබීම යනු මරණිය කඩා වැටීමක් ද නොවේ. එයින් සිදු වන්නේ තවත් ඉදිරියට ම යන්නට ධෛර්යය ලැබීමයි.

             Hellen Keller                                          American author


 

We can do anything we want to if we stick to it long enough.

 අපට අවශ්‍ය ඕනෑ ම දෙයක් අපට කළ හැකි ය. ඒ සඳහා සෑහෙන තරම් කැපවීමක් කළ යුතු ය.


Colin Powell

 Former United States Secretary of State

“There are no secrets to success. It is the result of 

preparation, hard work, and learning from  

failure.”

 "සාර්ථකත්වය ලැබීම සඳහා රහස් කිසිවක් නැත. සාර්ථකත්වය යනු සූදානම් වීම, වෙහෙස                      මහන්සියෙන් කටයුතු කිරීම සහ සිදු වන වැරැදිවලින් පාඩම් ඉගෙන ගැනීම ආදියේ අවසන් ප්‍රතිඵලයයි."

 

Alexander the Great

Former King of Macedonia

 

There is nothing impossible to him 

 who will try.

උත්සාහවන්තයාට නොකළ හැකි   දෙයක් නැත.


 Thomas A. Edison

American inventor



Our greatest weakness lies in giving up. The most 

 a certain way to succeed is always to try just one 

more time.

කිසිවක් නොහැකි වූ පමණින් අතහැර දැමීම අප වෙත පවතින ලොකු ම දුර්වලකමයි. අරමුණ සාර්ථක කොට ගත හැකි ඒකාන්ත මඟ නම් තව එක් වරක් ඒ සඳහා උත්සාහ කිරීමයි. 


                  Mahatma Gandhi

       Pre-eminent leader of Indian  nationalism

 

 


“live as if you were to die tomorrow. Learn as if 

you were to live forever.”

"හෙට තමන් වෙත මරණය පැමිණිය හැකි බව සිතා ගෙන ජීවත් වෙන්න.  ජීවිතය සදහට ම පවතින දෙයක්යැයි සිතා ගෙන ඉගෙන ගන්න."

 

 


 

 


 



Saturday, September 24, 2022

Read and laugh (A quoted note.)

 (The total credit has to go to the first creator of this note.)

Wife: Shall I prepare Sambar or Rasam today. 

Husband: First make it, we will name it later 

☺😋


🔴

A frustrated husband in front of his laptop:

dear google, please do not behave like my wife...

Please allow me to complete my sentence before you start guessing & suggesting

😂😂😂😂😂😂😂😂


🔴

A married man's prayer;

Dear God, u gave me childhood, u took it away

U gave me youth, and u took it away.

U gave me a wife.......... Its been years now,

just reminding u......😂😂😝😝


🔴

A man brings his best buddy home for dinner unannounced at 5:30 after work.

His wife begins screaming at him and his friend just sits and listens in.

"My hair & makeup are not done, the house is a mess, the dishes are not done, 

I'm still in my pyjamas and I can't be bothered with cooking tonight! 

Why the hell did you bring him home for?"

Husband answers "Because he's thinking of getting married"

😝😝😝😝


🔴

Husband: I found Aladin's lamp today.

Wife: wow, what did u ask for darling??

Husband: I asked him to increase your brain ten times..

Wife: oh..Jaan..luv u so much.. Did he do that??

Husband: He laughed and said multiplication doesn't apply on zero.

😎😎😎


🔴

Employee: Sir You are like a lion in the office! What about at home??

Boss: I am a lion at home too, But Goddess Durga sits on the lion there !

😝😝😝


🔴

A man gifted his wife a diamond necklace for their anniversary 

and wife didn't speak to him for 6 months.

Was the necklace FAKE?

Nooooo! That was the deal 🙂

😜😜😜


🔴

A couple was having dinner at a fancy restaurant.

As the food was served, the husband said, "the food looks delicious, let's eat."

Wife: honey.....you say a prayer before eating at home.

Husband: that's at home sweetheart......here the chef knows how to cook.

😁😁😁


LAST BUT THE BEST

🔴

Best Slogan on a

MAN's T-Shirt :

"Please Do Not Disturb me,

I am Married and already very Disturbed"

😂😂😂😂😂😂😂😂

Friday, September 23, 2022

එන්න,ආදරණීය මිනිසුන් දකින්න'


මවකගේ ඇති දරු සෙනෙහසට සීමා මායිම් නැහැ. ආබාධිත බව ඇගේ සිරුරට බලපාන වෙනසක් පමණයි. ඒ වෙනස නිසා ඇගෙන් පළවන දරු සෙනෙහසට අංශු මාත්‍රයක බාධාවක් ඇති වන්නේ නැහැ. 
                
                 

 මේ ඉන්නේ මිස්ට බීන්. ඒ ඔහුගේ චරිතයේ නමයි. ඔහු රෝවන් ඇට්කින්සන්. බ්රිතාන්‍ය ජාතිකයෙක්. උපතින් ම කතා කිරීමේ දී ගොත ගහන ස්වභාවයක් පෙන් වූ අයෙක්. 
කතා කිරීමේ දී පළ වූ මේ ස්වභාවය නිසා ඔහු බොහෝ රූපවාහිනී වැඩසටහන් සඳහා ප්‍රතික්‍ෂේපිත චරිතයක් වුණා.
පසුව ඔහු තමන්ගේ ම නිර්මාණයක් ලෙසින් මිස්ට බීන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආවා. එයින් ම ඔහු ලෝකය පුරා ඉතා සාර්ථක චරිතයක් බවට පත් වුණා. 

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ. පෘතුගීසි ජාතික ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙක්. අදටත් පෘතුගාලයේ ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
වරක් එක් මවක් ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඒ ඔහුගේ අත්අකුරු සහිත ඔහුගේ ම කමිසයක්. ඒ විනෝදය සඳහා නම් නෙවෙයි. 
ඇයගේ අවශ්‍යතාව වුණේ ඒ කමිසය විකුණා ඉන් ලැබෙන මුදල ඇගේ සිඟිති දරුවාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදවන්නටයි. 
රොනල්ඩෝ තම අත්අකුරු සහිත කමිසයක් ඇයට ලැබෙන්නට සැලැස්සුවා. ඒත් නිකම් ම නෙවෙයි. ඩොලර් අසූතුන්දහක වටිනාකමක් ඇති චෙක්පතක් ද සමගයි.


නෝර්වේ රාජ්‍යයේ හාරල්ඞ් රජතුමා විවාහ නොවී ඉන්නට තීරණයක් ගත්තේ තම සිත බැඳි රාජකීය නොවන යුවතියක වෙනුවෙන්.
ඒත් ඔහුට ඒසේ ඉන්නට අවශ්‍ය වුණේ නැහැ. ඔහු සැබවින් ම ආදරය කළ තරුණිය හා විවාහ වන්නට ඔහුට අවස්ථාව ලැබුණා.
ඇය රෙදි වෙළෙන්දකුගේ දියණියක්.


දවසක් තිස්සේ වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් ලබා ගත් ආහාර මේ දියණිය කවන්නේ තමන්ගේ ආබාධිත පියාණන්ටයි.


මේ පුවත වර්ෂ 1912ට අයත්. මේ ඉන්නේ ජිම් තෝප්. ඇමෙරිකාවේ උපන් ඉන්දියානුවෙක්. 
තමන් සහභාගී වන ඔලිම්පික් තරග ඉසව් පවත්වන දින උදෑසනින් ම ඔහුගේ ජවන පාවහන් යුවළ කිසිවකු විසින් සොරා ගෙන තිබුණා. 
ඒත් ඔහු කොහොමටවත් පසුබට වුණේ නැහැ. එකිනෙකට කිසිසේත් නොගැළපෙන පාවහන් දෙකක් කසළ ගොඩකින් සොයා ගත් ඔහු ඒවා පැළඳ ගෙන තම තරග ඉසව් සඳහා සහභාගී වුණා.
එදා දවසේ ඔහු රන් පදක්කම් දෙකක් ම දිනා ගනිමින් ජයග්‍රාහකයකු වුණා.


ඔබ මේ ඡායාරූපයේ දකින පුද්ගලයා බුරුමයේ සිට බංග්ලාදේශයට පැමිණි අයෙක්. ඒ බුරුමයේ ප්‍රචණ්ඩකාරී පරිසරයෙන් මිදෙන්නටයි.
ඒ ආ ගමනේ දී ඔහු තම මව සහ පියා අමතක කළේ නැහැ. ඔවුන් දෙදෙනාට ම ඇවිදින්නට බැහැ.
ඒ අසරණ මව්පිය දෙපළ තම දෙඋරහිස් මත තබා ගෙන ඔහු කිලෝ මීටර 160 ක දුරක් ගෙවා තමන්  බලාපොරොත්තු වූ  තැනට පැමිණියා.  



Sunday, September 11, 2022

5 ශ්‍රේණිය - ප්‍රශ්න සහ පිළිතුරු - හතරවැනි පියවර

Don’t Be Afraid (A quoated article)

 Don’t Be Afraid

Here we are, afraid of losing what we have all the time, holding on to it so tight that not a soul can touch it. We think by hiding it from the world, it’s hidden and it’s ours. Nothing is. Nothing ever will be. For, nothing ever was.

If you think there is anything that you have, that’s yours, be it money, a house, a job, or a girlfriend… it’s nothing but an illusion. It’ll all disappear… in one blow. One blow, my man.

Here we are, so insecure that we are afraid of restarting our lives, so we just carry on trying to sort out the current mess. The thought that we should give it all up and just start all over – with nothing – might cross our minds sometime, sure, but we get scared and we push away anything that scares us.

There is nothing I can ever achieve or gain that I cannot lose, in a matter of seconds. You have never gained enough to not be able to lose it all, in just a few minutes. What you think is yours, was never yours and will never be yours. Whatever you make here, you leave here. You came naked and you’re going to go back naked.

So what are you afraid of?

Let all be lost. Let them take away everything. As long as you have your heart beating strong, as long as you have your nostrils working fine, as long as the blood flows in your veins, you will live, you will breathe and you can get it all back… again and again. For, if you can do it once, you can damn well do it again. It’s just a game we play – Life.

By Rohit Wadhwaney

Saturday, September 10, 2022

හිපොක්‍රටීස් දිවුරුම යනු කුමක් ද?

සෑම වෛද්‍යවරයකු ම වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා සුදුසුකම් ඇති වෛද්‍යවරයකු ලෙසින් අධ්‍යාපනිකව පිළිගත් පසු “හිපොක්‍රටීස් දිවුරුම ලද යුතු ය.
වෛද්‍ය කටයුතු විද්‍යාත්මක පදනමකින් යුතුව ලෝකයේ මුලින් ම බිහි වී ඇත්තේ ග්‍රීසියේ ය. පූජකවරුන් ලෙසින් සිය අනාගතය ගෙවන්නට තීරණය නොකළ මිනිසුන් කණ්ඩායම් ලෙසින් සකස් වී මෙසේ ‘වෛද්‍යවරුන්’ ලෙසින් කටයුතු කරන්නට පටන් ගෙන ඇත.




                        හිපොක්‍රටීස් - “බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා” 

මේ හැම දෙනා අතරින් වඩාත් ම සුප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ හිපොක්‍රටීස් ය. ඔහු හැඳින්වෙන්නේ “වෛද්‍ය විද්‍යාවේ පියා” ලෙසිනි. හිපොක්‍රටීස් ජීවත් වී ඇත්තේ අතීත ග්‍රීසියේයි. ග්‍රීසියේ ‘කොස්’ නම් ස්ථානයේ ක්‍රි.පූ. 460 දී උපත ලබා ඇති ඔහු මිය ගොස් ඇත්තේ ක්‍රි.පූ. 360 දී ය. ආසන්න වශයෙන් වසර අනූවක කාලයක් ඔහු සිය ජීවිතය ගෙවා ඇත.

හිපොක්‍රටීස් සහ ඔහුගේ ශිෂ්‍ය පිරිස තමන් කරනු ලබන වෛද්‍ය කටයුතුවල සටහන් තැබීම මනා පිළිවෙළක් ඇතිව සිදු කළහ. ඔවුන්ගේ ඇතැම් නිරීක්ෂණ අදටත් වලංගු තත්ත්වයේ පැවතීම අතිශය වැදගත් කරුණකි.

වෛද්‍යවරයකුගේ ‘චරිතය’ ගැන හිපොක්‍රටීස් දැඩි උනන්දුවක් දැක්වී ය. වෛද්‍යවරයකු කෙසේ විය යුතු ද, කෙසේ හැසිරිය යුතු ද යන්න ගැන ඔහු වඩාත් ඍජු අදහස් දැරී ය. 

ඒ මත දැරීම් ‘හිපොක්‍රටීස් දිවුරුමට’ නෑකම් කියයි.

ඒ දිවුරුමෙන් අර්ථ දැක්වෙන්නේ මේ ආකාර ප්‍රකාශනයකි.

“මම මගේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයෙන් සිටිමි. මගේ හැසිරීම සහ විනිශ්චය මත මා අවධානය යොමු කරන්නේ මගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ යහපත ගැනයි. හානිකර ලෙසත්, නුසුදුසු ලෙසත් හැසිරීමෙන් මම වැළකී සිටිමි.
මම ඔවුනට කිසිවිට ඔවුන්ගේ ජීවිතයට මරණය ළඟා කරන ඖෂධ ලබා නොදෙමි. රෝගීන් සම්බන්ධ කිසිදු කරුණක් මම බාහිර ලෝකයට අනාවරණය නොකරමි. මා බැඳී සිටින්නේ ඒ සියල්ල රහසක් සේ රැකීමටයි.”