Important sayings
Ranatunga Karunananda—An athlete
Ranatunga Karunanada
The Olympic spirit is not to win, but to take part, so I came there, I took part in the 10, 000 meters and completed my rounds.
රණතුංග කරුණානන්ද
ඔලිම්පික් හි නියම අර්ථය වන්නේ ජයග්‍රහණය ම නොවේ. තරග සහභාගීත්වයයි. මගේ සහභාගීත්වය මීටර් 10,000 සඳහා ලබා දුන් අතර ඒ සම්පූර්ණ දුර ප්‍රමාණය මා දිව ගොස් අවසාන කළා.
Former Prime Minister of the United Kingdom
Hellen Keller American author
We can do anything we want to if we stick to it long enough.
අපට අවශ්‍ය ඕනෑ ම දෙයක් අපට කළ හැකි ය. ඒ සඳහා සෑහෙන තරම් කැපවීමක් කළ යුතු ය.
Colin Powell
Former United States Secretary of State
“There are no secrets to success. It is the result of
preparation, hard work, and learning from
failure.”
"සාර්ථකත්වය ලැබීම සඳහා රහස් කිසිවක් නැත. සාර්ථකත්වය යනු සූදානම් වීම, වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සහ සිදු වන වැරැදිවලින් පාඩම් ඉගෙන ගැනීම ආදියේ අවසන්
Alexander the Great
Former King of Macedonia
There is nothing impossible to him
who will try.
උත්සාහවන්තයාට නොකළ හැකි දෙයක් නැත.
American inventor
Our greatest weakness lies in giving up. The most
a certain way to succeed is always to try just one
more time.
කිසිවක් නොහැකි වූ පමණින් අතහැර දැමීම අප වෙත පවතින ලොකු ම දුර්වලකමයි. අරමුණ සාර්ථක කොට ගත හැකි ඒකාන්ත මඟ නම් තව එක් වරක් ඒ සඳහා උත්සාහ කිරීමයි.
Pre-eminent leader of Indian nationalism
“live as if you were to die tomorrow. Learn as if
you were to live forever.”
"හෙට තමන් වෙත මරණය පැමිණිය හැකි බව සිතා ගෙන ජීවත් වෙන්න. ජීවිතය සදහට ම පවතින දෙයක්යැයි සිතා ගෙන ඉගෙන ගන්න."
No comments:
Post a Comment