Believing in yourself and your abilities would be the first step to building self-confidence within you.
ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමේ අතිශය මූලික පියවරක් වන්නේ තමා ගැන හා තම දක්ෂතාවන් ගැන විශ්වාසය තැබීමට හුරු වීමයි.
Practice positive self-talk - be sure to talk to yourself positively and encouragingly. Avoid any negative self-talk, which can be damaging to your self-confidence.
ධනාත්මක ලෙසින් කළ හැකි ස්වයං කථනය - වඩාත් ධනාත්මක ලෙසින් හා ධෛර්යය වැඩෙන ලෙසින් තමාට ම කතා කිරීම වැදගත්. “නෑ” හා “බෑ” ලෙසින් නැගෙන ඍණාත්මක තත්ත්වයෙන් බැහැර වීමත් කළ යුතුයි. එසේ නොවුනහොත් ආත්ම විශ්වාසය යන පදනම දෙදරනු ඇති.
Set goals and celebrate your successes - setting and reaching small goals can help to build self-confidence. Celebrating your successes, no matter how small, is also vital for building self-confidence.
තමන් විසින් ම ඉලක්ක තබා ගැනීම මෙන් ම ඒ ඉලක්ක සපුරා ගත් පසු ඒ ගැන සතුටින් යුතුව කල්පනා කිරීමත් වැදගත්. තමන් විසින් යෝජනා කරනු ලබන්නේ සුළු ඉලක්ක වුවත් එය වැදගත් නැහැ. විය යුත්තේ කුඩා වුවත් විශාල වුවත් ඉලක්ක නියම කොට ගෙන ඒවා හඹා ගොස් සාර්ථක ප්රතිඵල ලැබීමයි. ඒ හරහා ද තමන්ගේ ආත්ම විශ්වාසය වඩාත් ප්රබල කර ගත හැකියි.
Challenge yourself - taking on new challenges and learning new skills can help build self-confidence.
ඔබ ඔබට ම අභියෝගයක් වන්න. - අලුත් අභියෝග කෙරෙහි උනන්දු වන්න. එවැනි අභියෝග හරහා වඩාත් දැනුම්වත් වන්න. එවැනි තත්ත්වයන් මත ඇතිවන දක්ෂතා ඔබේ ආත්ම විශ්වාසය වඩාත් තහවුරු කරයි.
Be kind to yourself - practice self-care and look after yourself, physically and mentally. Acknowledge and appreciate your strengths and successes.
ඔබ ඔබට ම කාරුණික වන්න. තමන් ගැන වඩාත් උනන්දු වන්න. කායිකව මෙන් ම මානසික ව වඩාත් දිරිමත් වෙන්න. තම හැකියා හා දක්ෂතා මෙන් ම තමන් ලබන සාර්ථකත්වය ගැන විශ්වාසය තබන්න. ඒ සියල්ල අගය කරන්න.
No comments:
Post a Comment