Sunday, March 10, 2019

ශීතකරණයේ දාන්නට එපා - අද ළුෑණු





ළුෑණු

සාමාන්‍ය තත්ත්වයේ උෂ්ණත්වයක ඇතිවාට වඩා ඉක්මනින් ළුෑණු ශීතකරණයක් තුළදී නරක් විය හැකිය. ශිතකරණයක් තුළදී ළුෑණුවල ඇති පිෂ්ටය එහි ඇති අධි සිසිල හේතුවෙන් සීනි බවට පරිවර්තනය වේ.
ඒ ක්‍රිියාවලිය අර්තාපල්වල ඇතිවන වෙනසට සමානය.මේ නිසා ළුෑණු වඩා මෘදු ස්වභාවයක් ගනියි. එසේම ඒ හේතුවෙන්ම මුළු ශීතකරණය පුරාම ළුෑණුවල ගන්ධය පැතිරී යයි. 

මේ නිසා වඩාත්ම සුදුසු ළුෑණු පිටත සාමාන්‍ය උෂ්ණත්වයේ හෝ කෙළින්ම හිරු එළිය වැටෙන තැනක හෝ ගබඩා කර තැබීමය.
එහෙත් ළුෑණු ශුද්ධ කිරීමෙන් පසු ශිතකරණයක් තැබීමේ අවශ්‍යතාව මතු වෙයි. එවැනි විටෙකදී කළ යුත්තේ ශුද්ධ කර ගත් ළුෑණු වාතය ඇතුළට නොයනසේ බෑගයක අසුරා ශීතකරණයේ එළවළු තබන ‘ලාච්චුවේ’ ගබඩා කොට තැබීමයි.

No comments:

Post a Comment