ඇපල්
ඔබ ශිත කළ ඇපල්වලට කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ඇපල් ශීතකරණයේ තැබීමෙන් පසු ආහාරයට ගත හැකිය. එහෙත් එසේ කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් නොවන බවද මතක තබා ගැනීම වැදගත්ය. ශීතකරණයේ ගබඩා කොට ආහාරයට ගන්නා ඇපල්වල ස්වාභාවික ප්‍රසන්න බව නැති බව අවබෝධ කර ගත යුතුය.
ඇපල් සතියක දෙකක කාලයක් ශිතකරණයක තැබීමෙන් තොරව සමාන්‍ය තත්ත්ව යටතේ තබා ගත හැකිය. ඒ කාලය තුළ ඔබ ඒ ඇපල් ආහාරයට නොගන්නේ නම් පමණක් ශීතකරණයක තැබීමෙන් තවත් දින කිහිපයක් අදාළ ඇපල් තබා ගත හැකි බව සැලැකිල්ලට ගත යුතුය.
No comments:
Post a Comment