Monday, March 11, 2019

ශීතකරණයේ දාන්නට එපා - අද 'සුදුලූනු'




සුදුලූනු 

ශීතකරණයක ගබඩා කිරීමෙන් සුදුලූනුවල ස්වාභාවික රසය නැතිවී යයි.  සුදුලූනු වල ඇති ආවේණික රසය රැක ගැනීම සඳහා වියලි බඳුනක දමා හොඳින් වාතාශ්‍රය ඇති සාමාන්‍ය සිසිලක් ඇති තැනක තැබීම වඩා සුදුසුය.

 සුදුලූනුවල ඇති ‘හිස’ කොටස ගබඩා කිරීමේදී කැඩී ගියහොත් එය අදාළ සුදුලූනු ගෙඩියේ ගුණාත්මක බව අඩු වීමට තදින්ම බලපායි. එසේ වුවහොත් ඒ ගැළැවුණු කොටස් දින දහයක් තුළදීවත් ප්‍රයෝජනයට ගැනීමට සැලැකිලිමත් විය යුතුය.

No comments:

Post a Comment