තක්කාලි
තක්කාලිද පිටත ගබඩා කොට තැබීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙයි. ශිතකරණයක තැබීමෙන් සිදු වන්නේ අදාළ ස්වාභාවික රසය නැති වීමත් අන්තර්ගතය වඩාත් පිෂ්ටය සහිත වීමත්ය.
ඔබ තෝරා ගත් තක්කාලි අමු ස්වභාවයක ඇති නම් හොඳින් හිරු එලිය ලැබෙන තැනක තබන්න.
ඔබ තෝරා ගත් තක්කාලි වැඩියෙන් ඉදුණු ස්වභාවයක් පෙන්වයි නම් ඒවා පිසීම සඳහා සුදුසුය. අමතරව වේ නම් ඒ කොටස ශීතකරණයක තැන්පත් කරන්නට සිදු වේ.
No comments:
Post a Comment