1. ඔබේ මුඛය දිනකට ඛේටය (කෙළ) ලීටරයක පමණ ප්‍රමාණයක්
නිපදවයි.
Your
mouth produces about one litre of saliva per day.
2. ඇතැම් අවස්ථාවල දී ඔබේ මොළය ඔබ අවදියෙන් සිටිනවාට වඩා ඔබේ නින්දේ දී වැඩි ක්‍රියාකාරීත්වයක් පෙන්වයි.
Sometimes
your brain shows more activity in your sleep than when you are awake.
3. මිනිස් සිරුර තුළ ඇති රුධිර නාළ දිග හැර අන්ත දෙක එක මත එක තැබූ විට ඒ සම්පූර්ණ දිග පෘථිවි නිරක්ෂය මෙන් සිව් ගුණයක් වේ.
When the blood vessels
in the human body are stretched out and the two ends are placed on top of each
other, the total length is four times the diameter of the earth.
4. පේශීන් හඳුන්වන “මස්ල්” (muscle) යන යෙදුම ලැබී ඇත්තේ ලතින් භාෂාවෙනි. එහි අරුත වන්නේ “කුඩා මීයා” යන්නයි.
The term muscle is
derived from Latin. It means 'little mouse'.
5. සාමාන්‍ය මිනිස් සිරුරෙන් සියුම් ආලෝකයක් විහිදෙයි. එය පියවි ඇසින් දැකිය නොහැකියි.
A subtle
light radiates from the normal human body. It cannot be seen by the naked eye.
6. මිනිස් උදර කුහරය ආශ්‍රිතව විවිධ ආකාර බැක්ටීරියා විශේෂ 67ක් පමණ ජීවත් වේ.
About 67 different species of bacteria live in the human
abdominal cavity.
7. සෑම වසරක් පාසා ම මිනිස් හමේ (චර්මයේ) සෛල කිලෝ ග්රෑම් 4ක් සිරුරෙන් ඉවත් වෙයි.
Four kilograms of human skin cells are shed from the body every year.
8. ළදරුවකු බිහි වී මාසයක කාලයක් යන තුරු ඔවුන්ගේ දෙනෙත්වලින් කඳුළු රූරා වැටෙන්නේ නැත.
Tears do not fall from their eyes for a month after the birth
of a baby.
9. සිරුරේ ස්නායු හරහා පණිවිඩ සන්නිවේදනය වන වේගය සාමාන්‍යයෙන් පැයකට කිලෝ මීටර් 400,000 ක් වේ.
The speed at which messages are communicated through the
body's nerves is on average four hundred thousand kilometres per hour.
10. සාමාන්‍ය ආයු කාලයක් තුළ දී මිනිස් හදවත තුන් බිලියන වාරයකට වඩා ස්ඵන්දනය වේ.
In an average lifetime, the human heart beats more than three billion times.
11. මිනිස් සිරුරේ උර කුහරයේ ඇති වම් පෙනහල්ල දකුණු පස පෙනහල්ලට වඩා සියයට දහයක ප්‍රමාණයකින් කූඩා ය.
The left lung in the upper cavity of the human body is ten per cent smaller than the right lung.
12. මිනිස් දත් මෝරකුගේ දත් මෙන් සමාන ශක්තිමත් බවින් යුතු ය.
Human teeth should be as strong as shark teeth.
13. මිනිස් නහයකට විවිධ ගඳ සුවඳ වර්ග ට්රිලියනයක් හඳුනාගත හැකි බව විද්‍යාඥ මතයයි.
According to scientists, the human nose can detect a trillion
types of different smells.
14. ලජ්ජාශීලී බව පළ කළ හැකි එක ම සත්ත්වයා වන්නේ මිනිසායි.
Man is the only animal that can express shyness.
15. ඔබේ සිරුරු බරෙන් සියයට අටක් වන්නේ රුධිරයයි.
Eight per cent of your body weight is blood.
No comments:
Post a Comment