අද දවසේ කවිය
'ලාංකික කාන්තා ශ්රමය නොරටුන්ට විකිණීම.'
කොතරම් නපුරක් ඇසුවත් දුටුවත් රට යනවා නැහැ නවතින්නේ
නපුරම හිස ඔසවා නැගිටිද්දී ඒජන්සිත් තව වැජඹෙන්නේ
කාන්තාව යන වදනේ උරුමය කොතෙකුත් වධ නිති උසුලන්නේ
දුප්පත් වීමද ඇත්තම හේතුව කිසිවකු නැහැනේ විමසන්නේ
No comments:
Post a Comment