' ගුරු - විදුහල්පති උද්ඝෝෂණයට පොලීසියෙන් කඳුළු ගෑස් - ජල ප්‍රහාර.' (පුවතක්)
ගුරුවරු විදුහල්පතිවරු එක්වී උද්ඝෝෂණයක් අරඹන්නේ
ඔවුනට පිළිතුරු දෙන්නට ඕනෑ කිසිවකු නැහැනේ හමු වන්නේකඳුළු ගෑස් හා ජලයෙන් නාවා පොලිසිය ඒ අය පන්නන්නේ
අධ්‍යාපනයේ ලොකු අය එක්වී මතු මේ වැනි දේ වළකන්නේ
(ඡායාරූපය උපුටා ගැනීම 'දිවයින' පුවත්පතිනි.)
No comments:
Post a Comment