This blog is mainly for Educational purposes.Adding entertaining chapters from time to time.
Wednesday, May 9, 2018
A new thought for everybody-5 / Buddhism for anybody
Stanza: Sabbe thasanthi dandassa
Sabbe Bnaayanthi Machchuno
Aththaanan upamankathvaa
Na haneya ghaathaye (Dhamma Padhaya-Danda vagga)
Everybody scared of getting punished. Everybody fears for the death. Therefore, your thinking has to be improved to think you and the others are same. Based on that improved thinking do not try to harm the others. Not to encourage anybody to do so.
This is a very important factor to think and understand by everybody. 'ME' is very important to me.'ME' is first. Then can think about others. This doesn't tell that 'ME' is much greater than the others and they all are regardless at any given moment.
No, it is not.
First, think about 'ME'.
Think 'ME' as an example.
'ME' does not like to get harm from others. Do not like worries. Do not like harassments.
So if you kept 'ME' as an example you have to think about the others in the same way.
Therefore you have to have the practice to think about 'ME' similarities as well as the others.
සබ්බේ තසන්ති දණ්ඩස්ස- සියල්ලෝම දඬුවමට බිය වෙති.
සබ්බේ භායන්ති මච්චුනෝ- සියල්ලෝම මරණයට බිය වෙති.
අත්තානං උපමංකත්වා- තමා උපමා කොට සිතා,
න හනෙය්ය ඝාතයේ- අනුන්ට හිංසා කිරීම නොකළ යුතුය. නොකරවිය යුතුය.
මෙහිදී ඉතාම තදින් සිත යොමු කළ යුතු කරුණ වන්නේ තමා ම තමාට උපමා කර ගැනීමට සිදුවීමයි.
තමා දඬුවමට බියය. තමා මරණයට බියය. තමා මේ අවස්ථාවන් සඳහා මුහුණ දීමට බිය වන්නේ නම් තමා වැනිමවූ අනෙක් හැම දෙනාම එසේ බිය වන බවඋපකල්පනය කොට අවබෝධ කර ගත යුතුය.
එසේ මැනැවින් අවබෝධ කර ගත් පසු අනෙක් අයට දඬුවම් කිරීම, දඬුවම් කරවීම වැනි දෑ වලින් ඈත් වීමට සිතට දැක්ම සහ දිරිය ලැබෙනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment