නිවසේ තනි වූ භූතාත්මය - A Ghost in the House
ඡායාරූපයේ ඔබ දකින නිවස ශ්‍රී ලංකාවේ කිසියම් පෙදෙසක පිහිටියකි දැන් නම් ගරා වැටෙන තත්ත්වයක ඇති මෙම නිවස යම් රහසක් සඟවා ගෙන සිටියි.
ඒ රහස මරණයක් හා නැවත පැමිණීමක් පිළිබඳවය.
මේ නිවසේ හිමිකරුට හිමි වූයේ සාමාන්‍ය මරණයක්යැයි කීම අසීරුය. ඔහු මිය ගොස් ඇත්තේ තමන්ම උවමනාවෙන්ම වස පානය කිරීමෙනි. මේ නිසා ඒ තත්ත්වය වඩාත් හොඳින් හැඳින්විය හැක්කේ සිය දිවි නසා ගැනීමක් ලෙසය.
The house you see in the photo is located in a part of Sri Lanka. This house has hidden a secret of death and return of the same. It is impossible to say that the owner of this house had a normal death. He had died by deliberately poisoning himself.
සිය ජීවිතය තමන් අතින්ම නසා ගත් නිවසේ හිමිකරු තමන්ගේ මරණයෙන් පසු මෙම නිවස අතහැර ගියේ නැත.
ඔහු එම නිවස ආශ්‍රිතව තවමත් සැරිසරමින් සිටින බව ස්ථිර කොට ඇති පුවතකි.
ඔහු ඒ නිවසේ කිසිවකුට රැයක් ගෙවන්නට දෙන්නේ නැත. කිසිවකු එසේ කළහොත් යම් හිරිහැර පමුණුවයි.
The owner of the house who took his own life did not leave the house even after his death. It is confirmed that he is still moving around the house. He will not let anyone stay overnight in the house. If done somebody he will bother him.
එසේම එම නිවසේ අලුත්වැඩියාවක්වත් කරන්නට ඒ සැරිසරන ආත්මය ඉඩක් දෙන්නේ නැත. කවර හෝ බාධාවක් පමුණුවයි.
මෙයින් හැඟෙන්නේ කුමක්ද? තම මරණය කුමක් හෝ හේතුවක් නිසා තමාම ළඟා කර ගත්තත් තම නිවස පිළිබඳ ආශාව නම් ඔහු තවමත් අත හැර නැති බවයි.
තමන්ගේ මරණය නිසාවත් තම නිවසට බැඳි ආශාව ඔහුට නැති කර ගන්නට බැරි වූ හැටි....
Also, the wandering spirit does not allow the house to be repaired any obstacles. What does this mean? Though his own death may have reached him for some reason, the desire for his home is that he has not yet given up. How he could not lose his passion for his home, even. in his death.
Please, watch the video on YouTube.
http:// youtu.be/d6iFADYFDfo
No comments:
Post a Comment