
Stanza: " Nahi verena veraani
Sammatheedha kudhaachanan
Averena cha sammathi
Esa shammo sanaththano" (from 'Yamaka Vagga')
Explanation: If somebody comes across with enmity and try to spread it over the others it should take as a highly thinking factor.
When you are also going to meet him with the same feeling will create endless problems very easily.
What you have to do?
You have to understand him with non-enmity feelings.
Then gradually the person will understand that he was in the wrong and unclear mind when he was with enmity.
Never conquer enmity with enmity.Enmity has to win with non-enmity.
This is the ever norm.
ගාථාව- 'නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනත්තනෝ' (ධම්ම පදය-යමක වග්ග)
වෛර කරන්නාට වෛර කිරීමෙන් මේ ලෝකය තුළ කිසිම විටෙක ඒ ඇති වන වෛරය සංසිඳු වන්නට නොහැකිය.
ඊට හේතු කාරක වන්නේ වෛරී සිතිවිලි සමග නැගී සිටින පුද්ගලයාගේ කිළිටි වූ සිතිවිලි සහිත සිතයි.
ඒ නිසා වෛර කරන්නා සංසිඳ විය යුත්තේ වෛරයෙන් නොව අවෛරයෙනි.
මේ ධර්මතාව කිසිදා නොවෙනස් වේ.