This is the English Language exercise and a short lesson.
Most suitable for students.
But anybody can try and do the exercise.
IDEA: INTRODUCING THE PREPOSITIONS.
PREPOSITIONS
"Prepositions are short words normally placed before nouns or pronouns."
Explaining: (1) Prepositions before the nouns.
The pencil is on the table.
The pencil is under the table.
The pencil is near the table.
The words on, under, and near are Prepositions. They show the relationship between the pencil and the table.
(2) Prepositions before the pronouns.
I give my book to him.
He came with her.
These flowers are for you.
IMPORTANT: The Pronouns after a preposition always in an objective manner.
Exercise: Look at the diagram and answer the questions.
Use given prepositions when answering the questions.
opposite / behind / in front of / beside / next to / between
ROAD ROAD
Railway Car Pharmacy Library
Station Park
ROAD ROAD
Book Shop
Textile Shop
ROAD
Post Office
(Example:
Where is the tree?
..The.tree is in front of the supermarket. )
1) Where is the car park?
..................................................................
2) Where is the railway station?
................................................................ .
3) Where is the bookshop?
................................................................
4) Where is the pharmacy?
................................................................ .
5) Where is the library?
................................................................ .
6) Where is the textile shop?
................................................................ .
7) Where is the post office?
................................................................ .
Answers at the next lesson.
ඉහත පළ වන්නේ ඉංගිරිසි බස හා බැඳුණු ඇබෑසියක් මෙන්ම කෙටි පාඩමකි.
වඩාත් සුදුසු සිසුවන්ටය.
එහෙත් ඕනෑම අයෙකුට එහි ප්‍රයෝජනය ලැබිය හැකිය.
මෙම කෙටි පාඩමේ අරමුණ වන්නේ "ප්රිපොසිෂන්" හෙවත් ඉංගිරිසියේ "නිපාත පද" ගැන යම් හැඳින්වීමක් කරන්නටය.
නිපාත පද
'නිපාත පද' යනු කෙටි වදන්ය. සාමාන්‍යයෙන් යොදන්නේ නාම පදයකට කලිනි. නැති නම් සර්ව නාම පදයකට පෙරය.
පැහැදිලි කිරීම : (1) නාම පදයකට කලින් නිපාත පද භාවිතය.
ද පෙන්සිල් ඊස් ඔන් ද ටේබල්.(ඔන් - මත)
ඔන්,අන්ඩර් සහ නිඅර් යනු නිපාත පදයි. ඒවා පෙන්සිල් සහ ටේබල් යන පද අතර ඇති සබැඳියාව විදහා දක්වයි.
(2) සර්ව නාමයකට පෙර නිපාත පද භාවිතය.
අයි ගිව් මයි බුක් ටු හිම්. (ටු-'ට' යන අරුත දේ.)
හී කේම් විත් හර්. (විත් - සමග)
දීස් ෆ්ලවර්ස් ආර් ෆෝ යූ. (ෆෝ - සඳහා/වෙනුවෙන්)
වැදගත්: නිපාත පදයකට පසුව යෙදෙන සර්ව නාමය තැබිය යුත්තේ කර්මය ස්වරූපයෙනි.
පින්තූර සටහනට යටින් දී ඇති අබෑසිය කරන්න. ඒ සඳහා ලබා දී ඇති නිපාද පද භාවිත කරන්න
පිළිතුරු ඊළඟ පාඩමේ.
No comments:
Post a Comment