Stanza: Na paresan vilomani
Na paresan kathaakathan
Aththanova avekkheyya
Kthaani akathaani cha (Pushpa Vagga)
Do not bother with other's hard and cruel sayings.
As well as do not try to find out other's done or what they have not done.
Try to understand and find out what you have done or not. This is how you have to develop yourself.
ගාථාව - න පරේසං විලෝමානි
න පරේසං කතාකතං
අත්තනෝව අවක්ඛ්‍යෙය
කතානි අකතානිච (පුෂ්ප වග්ගය)
අනුන්ගෙන් අසන්නට ලැබෙන කටුක පරුෂ වදන් කතා ගැන ඔබ උනන්දු විය යුතු නැත. අනුන් කළ නොකළ දේ ගැන ද ඔබ උනන්දුවෙන් සොයා බැලිය යුතු නැත.තමා විසින් කළ, නොකළ දේ ගැන සොයා බලා කටයුතු කිරීම යහපත්ය. වැදගත්ය.
No comments:
Post a Comment