Thursday, May 24, 2018

DHAMMAPADHAYA- A thought for everybody













Stanza:   Pare cha na vijaananthi
               Mayameththa yamaamase'
               Ye' cha thaththa vijaananthi
               Thatho' sammanthi medhagaa (Yamaka Vagga)

Explanation:  People fighting  with each other who do not know the bad end result of it. They think that fighting is the one and only solution to resolve the problems.
If they can ascertain the truth, they never fight with the other.
This means there won't any fights/wars in this developed society.

Why do we fight? What would be the ultimate result?
There will be nothing to grasp at the end of the each and every fight.

(IIUSTRATIONS FROM THE INTERNET.)

ගාථාව  පරේ  ච න විජානන්ති
         මයමෙත්ථ යමාමසේ
         යේ ච තත්ථ විජානන්ති
         තතෝ සම්මන්ති  මේධගා  (යමක වග්ගය)

අරගල/යුද/ කෝලාහල කරන්නෝ තමන්ම ඒ හේතුවෙන් විනාශ වී යන බව නොදන්නෝය.
කිසිවකු විසින් හෝ බව නිවැරැදිව අවබෝධ කර ගන්නේ නම් කිසිවකු අරගල/යුද/ කෝලහල කරන්නට යන්නේ නැත. එනිසාම දියුණු සමාජයක් තුළ යුද කල කෝලාහල ඇති වන්නේද නැත.

අප මේ යුද කරන්නේ කුමක් සඳහාද?  යුද ජයග්‍රහණ ලෙස අප අවසානයේ ලබා ගන්නේ කුමක්ද? 

අවසාන ප්‍රතිඵලයක් ලෙස අප ලබන්නාවූ කිසිත් නැති බව නුවණින් අවබෝධ කළ යුතුය.







No comments:

Post a Comment